JAPAN WORK VISA

JOB VISA JAPAN

JOB  VISA මගින් ජපානයට යාමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා අයදූම් කල හැක්කේ වයස අවු: 25ට වැඩි හා 40ට අඩු අයට වන අතර ඒ සඳහා අදාල ක්ෂේත්‍රයන්හි අවුරුදු 2 1රැ2 කට වඩා නොඅඩු පූර්ණ කාලීන විශ්ව විද්‍යාලයක හෝ ජපන් රජය විසින් පිළිගත් වෙනත් ඩිප්ලෝමාවක් හදාරා තිබීම මූලික සුදුසුකම වේ. දැනට අප විසින් යොමු කරනු ලබන රැකියා ක්ෂේත්‍ර පහත සඳහන් වන අතර මෙම මස (සැප්තැම්බර්) අවසානයේදී රැකියා ක්ෂේත්‍ර ගණනාවක් අනුමත වීමට නියමිතව ඇත.

japan-128x128-33001

Importance of JLPT and NAT Exams

JLPT හෝ NAT විභාග ඉලක්ක කර ජපන් භාෂා පාඨමාලාවක් හැදෑරීම අනිවාර්ය වන අතර සිය¨ම අයදුම් කරුවන් ජපානයේ සේවාලාභින් සමග සම්මුඛ පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්ය වේ.

Special Benefits

ඉතා ඉහල දීමනා සහිතව නොමිලයේ සැපයෙන නවාතැන් පහසුකම් හා ප්‍රවාහන පහසුකම් වලට අමතරව සෑම ආයතනයකම පාහේ වසරකට 2වරක් හෝ එක් වරක් බෝනස් මුදලක් පිරිනමනු ලබයි.

රැකියා ක්ෂේත්‍ර

අයදුම් කිරීමේ හැකියාව

Construction

Open

IT

Open

Multi Duty Clark

Open

Hotel & Hospitality Management

Pending

Shipping

Pending

Farming

Pending

Health Care

Pending